Book a Demo!
CoCalc Logo Icon
StoreFeaturesDocsShareSupportNewsAboutPoliciesSign UpSign In
mastodon
GitHub Repository: mastodon/joinmastodon
Path: blob/main/locales/si.json
1006 views
1
{
2
"404.description": "ලිපින තීරුවෙහි ඒ.ස.නි. පරීක්‍ෂා කර යළි උත්සාහ කරන්න.",
3
"404.go_back_home": "ආපසු මුලට යන්න",
4
"404.title": "පිටුව හමු නොවිණි",
5
"apps.free": "නොමිලේ",
6
"apps.lead": "The best way to get started with Mastodon is through our official iOS and Android apps, but many third-party apps are also available below.",
7
"apps.open": "Open",
8
"apps.paid": "ගෙවන",
9
"apps.title": "යෙදුම්",
10
"browse_apps.all": "සියල්ල",
11
"browse_apps.android": "ඇන්ඩ්‍රොයිඩ්",
12
"browse_apps.api_docs": "යෙ.ක්‍ර.මු. ප්‍රලේඛනය",
13
"browse_apps.desktop": "වැඩතලය",
14
"browse_apps.get_started": "අදම පටන් ගන්න",
15
"browse_apps.ios": "අයිඕඑස්",
16
"browse_apps.make_your_own": "මාස්ටඩන් විවෘත මූලාශ්‍ර වන අතර සැමට සුදුසු කදිම, හොඳින් ලේඛනගත යෙ.ක්‍ර.මු. ඇත. ඔබගේම යෙදුමක් සාදන්න, හෝ වෙනත් සංවර්ධකයින් සාදන ලද තෙවන පාර්ශ්ව යෙදුම් බොහොමයක් ද තිබේ!",
17
"browse_apps.open_api": "විවෘත යෙ.ක්‍ර.මු.",
18
"browse_apps.page_description": "මාස්ටඩන් විමධ්‍යගත සමාජ ජාලය සඳහා නිල සහ තෙවන පාර්ශ්ව යෙදුම් පිරික්සන්න",
19
"browse_apps.page_title": "මාස්ටඩන් යෙදුමක් ගන්න",
20
"browse_apps.progressive_web_app": "ප්‍රගතිශ්‍රීලී වියමන යෙදුම",
21
"browse_apps.pwa_feature.cta": "සේවාදායකයකට එක්වන්න",
22
"browse_apps.retro": "Retro computing",
23
"browse_apps.title2": "තෙවන පාර්ශ්ව යෙදුම් බලන්න",
24
"browse_apps.web": "වියමන",
25
"browse_apps.you_can_use_it_from_desktop": "සැමවිටම ඔබගේ වැඩතල හෝ දුරකථන අතිරික්සුවෙන් මාස්ටඩන් භාවිතා කිරීමට හැකිය! එය ඔබගේ මුල් තිරයට යෙදීමට හැකි අතර ඇතැම් අතිරික්සුවල ස්ථාපිත යෙදුමක මෙන් තල්ලු දැනුම්දීම් සඳහා පවා සහාය දක්වයි!",
26
"covenant.learn_more": "මෙහි දක්වා තිබෙන සියළුම සේවාදායක <link>මාස්ටඩන් සේවාදායක ප්‍රතිඥප්තියට</link> අනුකූල වේ.",
27
"donate_widget.amount_button": "Select {amount}",
28
"donate_widget.amount_error": "Please input an amount above 1",
29
"donate_widget.amount_select": "Amount to donate",
30
"donate_widget.checkout.email": "Email",
31
"donate_widget.checkout.external_notice": "You will be redirected to {url} for secure payment.",
32
"donate_widget.checkout.footer": "For more options on how to donate, visit {link}",
33
"donate_widget.checkout.header.back": "Edit your donation",
34
"donate_widget.checkout.header.one_time": "You are donating {total} once",
35
"donate_widget.checkout.header.recurring": "You are donating {total} every {frequency}",
36
"donate_widget.checkout.header.recurring_info": "You will be charged {total} today and every following {frequency}. You can cancel your recurring donation at any time.",
37
"donate_widget.checkout.pay_button": "Pay {total} now",
38
"donate_widget.checkout.payment": "Payment",
39
"donate_widget.checkout.submitting": "Submitting…",
40
"donate_widget.checkout.subscribe_button": "Subscribe for {total} every {frequency}",
41
"donate_widget.currency.eur": "EUR",
42
"donate_widget.currency.usd": "USD",
43
"donate_widget.currency_select": "Select currency",
44
"donate_widget.footer": "Donations go to Mastodon GmbH",
45
"donate_widget.frequency.monthly": "Monthly",
46
"donate_widget.frequency.once": "Just once",
47
"donate_widget.frequency.yearly": "Yearly",
48
"donate_widget.loading_checkout": "Loading…",
49
"donate_widget.loading_error": "Loading checkout timed out, please try again",
50
"donate_widget.success.close": "Close",
51
"donate_widget.success.header": "Thank you for your contribution!",
52
"donate_widget.success.subtitle": "You should receive an email confirming your donation soon.",
53
"footer.follow_us_on_mastodon": "මාස්ටඩන් හි අපව අනුගමනය",
54
"footer.quip": "නොමිලේ, විවෘත මූලාශ්‍ර විමධ්‍යගත සමාජ මාධ්‍ය වේදිකාව.",
55
"gold_sponsor": "Gold sponsor",
56
"home.additional_support_from": "අතිරේක සහාය",
57
"home.create_account": "ගිණුමක් සාදන්න",
58
"home.features.audience.body": "මාස්ටඩන් මගින් අතරමැදියන් රහිත අද්විතීය ශ්‍රාවක කළමනාකරණ පහසුකමක් සපයයි. ඔබගේම යටිතල ව්‍යුහය මත යෙදවෙන අතර වෙනත් ඕනෑම මාර්ගගත මාස්ටඩන් සේවාදායකයකින් අනුගාමිකයින් ලැබීමට මෙන්ම අනුගමනයට ද ඉඩ සලසයි. එය අන් අයගේ පාලනයට යටත් නොවේ, ඔබගේම පාලනයට නතුය.",
59
"home.features.audience.title": "සැක නැතිව මිනිසුන් රැස් කරන්න",
60
"home.features.button.find_a_server": "සේවාදායකයක් සොයන්න",
61
"home.features.button.learn_more": "තව දැනගන්න",
62
"home.features.moderation.body": "තීරණ ගැනීම නැවතත් ඔබගේ අතට පත් කරයි. සියළුම සේවාදායක තම තමන්ගේම නීති සහ නියාමන සාදා ගනියි, ඒවා දේශීයව ක්‍රියාත්මක වන අතර සංස්ථානික සමාජ මාධ්‍ය මෙන් ඉහළ සිට පහළට නොවේ. විවිධ කලාපවල අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීමේදී එය වඩාත් නම්‍යශීලී කරයි. යහපත් නීති සහිත සේවාදායකයකට එක් වන්න, හෝ ඔබම සත්කාරකත්‍වය දරන්න.",
63
"home.features.moderation.title": "යෝග්‍ය ආකාරයට නියාමනය",
64
"home.features.self_expression.body": "ඔබට මාර්ගගතව බෙදා හැරීමට අවශ්‍ය හඬපට, දෘශ්‍යක හා ඡායාරූප, සවිස්තරාත්මක ප්‍රවේශ්‍යතා, ඡන්ද විමසීම්, අවවාද අන්තර්ගත, සජීවිකරණ ප්‍රතිරූප, අභිරුචි ඉමෝජි, සංක්‍ෂිප්ත රූප සැකසීම් සහ තවත් බොහෝ දෑ සඳහා සහාය දක්වයි. ඔබගේ කලා නිර්මාණ, ඔබගේ ගීත ප්‍රකාශනයට මෙන්ම ඔබගේ ප්‍රචාරණ ආදී සියළුම කටයුතු සඳහා මාස්ටඩන් ඔබ වෙනුවෙන් තිබේ.",
65
"home.features.self_expression.title": "අද්විතීය නිර්මාණශ්‍රීලතාව",
66
"home.features.timeline.body": "ඔබගේ මුල් පිටුවෙහි දැකීමට අවශ්‍ය දෑ ඔබ හොඳින්ම දනියි. කාලය නාස්ති කරන ක්‍රමලේඛ හෝ දැන්වීම් නැත. තනි ගිණුමකින් විවිධ මාස්ටඩන් සේවාදායකවල පුද්ගලයින් අනුගමනය කර ඔවුන්ගේ පළ කිරීම් කාලානුක්‍රමණික අනුපිළිවෙලට ලබා ගන්න. අන්තර්ජාලයේ ඔබ සිටින කෙළවර මඳක් ඔබගේ මෙන් කරගන්න.",
67
"home.features.timeline.title": "ඔබගේ කාලරේඛාව පාලනය කරගන්න",
68
"home.get_the_app": "Get an app",
69
"home.hero.body": "ඔබගේ මුල් පිටුවේ දිස්විය යුතු වන්නේ ඔබට වඩාත්ම වැදගත් දෑ මිස සමාගම් පෙන්වීමට තීරණය කරන දේවල් නොවේ. ජනතාව අත පවතින මුළුමනින්ම වෙනස් සමාජ මාධ්‍යකි.",
70
"home.hero.headline": "ඔබව නොවිකුණන සමාජ ජාලය.",
71
"home.join_now": "{domain} වෙත",
72
"home.page_description": "මුළුමනින්ම වෙනස්, නොමිලේ සහ විවෘත මූලාශ්‍ර විමධ්‍යගත සමාජ මාධ්‍ය වේදිකාව වන මාස්ටඩන් ගැන තව දැන ගන්න.",
73
"home.page_title": "විමධ්‍යගත සමාජ මාධ්‍ය",
74
"home.pick_another_server": "වෙනත් සේවාදායක",
75
"home.slider.go_to_slide": "Go to slide",
76
"home.sponsors.body": "මාස්ටඩන් යනු ලාභ නොලබන සංවිධානයක් මගින් සංවර්ධනය කරන ලද නොමිලේ සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයකි. මහජන සහයෝගය මත සෘජුවම සංවර්ධනය හා අභිවර්ධනය රැඳෙයි.",
77
"home.sponsors.title": "සැමවිට ස්වාධීනයි",
78
"home.testimonials.title": "අපගේ පරිශ්‍රීලකයින් පවසන දෑ",
79
"home.why.decentralized.copy": "ක්‍ෂණික ගෝලීය සන්නිවේදනය එක් සමාගමකට අයත් වීම ඉතා වැදගත්ය. සෑම මාස්ටඩන් සේවාදායකයක්ම සම්පූර්ණයෙන්ම ස්වාධීන වන අතර, එක් ගෝලීය සමාජ ජාලයක් පිහිටුවීමට අන් අය සමඟ අන්තර් ක්‍රියා කළ හැකිය.",
80
"home.why.decentralized.title": "විමධ්‍යගත",
81
"home.why.interoperability.copy": "විවෘත වියමන කෙටුම්පත් මත තනා තිබෙන මාස්ටඩන් සඳහා ActivityPub භාවිතා කරන වෙනත් ඕනෑම වේදිකාවක් සමඟ සම්බන්ධ වීමට හැකිය. එක් ගිණුමකින් ඔබට සමස්ත සමාජ යෙදුම් විශ්වය වෙත ප්‍රවේශය ලැබේ — ෆෙඩිවර්ස්.",
82
"home.why.interoperability.title": "අන්තර්යෙදවීම",
83
"home.why.not_for_sale.copy": "ඔබගේ සංග්‍රහය ඔබ සංවිධානය කර සාදා ඇත. ඔබගේ නියෝජනයට ගරු කරන හෙයින් කිසිදු තල්ලු දැනුම්දීමක් හෝ දැන්වීමක් අඩංගු නොකෙරේ. එයින් අදහස් වන්නේ ඔබගේ දත්ත හා කාලය තනිකර ඔබගේ පමණක් බවයි.",
84
"home.why.not_for_sale.title": "විකිණීමට නොවේ",
85
"home.why.opensource.copy": "මාස්ටඩන් යනු නොමිලේ හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයකි. උචිත පරිදි මාස්ටඩන් භාවිතයට, අධ්‍යනයට, පිටපත් සහ වෙනස් කිරීම සඳහා ඔබට අයිතියක් ඇතැයි විශ්වාස කරන අතර ප්‍රජාව සපයන දායකත්වයෙන් ප්‍රතිලාභ ලබන්නෙමු.",
86
"home.why.opensource.title": "විවෘත මූලාශ්‍ර",
87
"home.why.title": "ඇයි මාස්ටඩන්?",
88
"hosting.benefits.hosting.body": "Decide exactly where your server is hosted, in the EU, or many other approved jurisdictions - so you meet sovereignty, GDPR, or internal policy requirements without compromise.",
89
"hosting.benefits.hosting.title": "Data Locality & Compliance",
90
"hosting.benefits.identity.body": "Each account lives under your domain (for example @[email protected]). Staff, members, or citizens become instantly recognisable and discoverable across the Fediverse, reinforcing organisational identity with every interaction.",
91
"hosting.benefits.identity.title": "Your Identity in Every Username",
92
"hosting.benefits.reach.body": "Define your own server rules and moderation standards - with no third-party or outside platform algorithm. You decide how discourse is moderated and how your messages travel.",
93
"hosting.benefits.reach.title": "Reclaim Control of Your Reach and Audience",
94
"hosting.benefits.title": "Your domain. Your people. Your voices. For a resilient social network.",
95
"hosting.guide.title": "How It Works",
96
"hosting.label": "{num}+ organisations use Mastodon for public communication",
97
"hosting.pageTitle": "Managed Mastodon",
98
"hosting.partners.altstore.body": "AltStore is a home for apps that push the boundaries of iOS with no jailbreak required. An announcement from the AltStore team is coming soon with more details on our partnership.",
99
"hosting.partners.eu.body": "The European Commission runs an official Mastodon server to broaden public engagement across the Fediverse, support European open-source platforms, and provide a privacy-focused channel for official communications.",
100
"hosting.partners.schleswig-holstein.body": "To strengthen public digital services and local collaboration, the German state of Schleswig-Holstein launched social.schleswig-holstein.de — an official, Mastodon server open to state administrations, public-sector companies and non-profits in the region.",
101
"hosting.partners.title": "Leading organisations and institutions trust Mastodon to manage their services",
102
"hosting.sales": "Talk to sales",
103
"hosting.services.managed.description": "We handle everything - from infrastructure, security, backups, updates, moderation, legal takedowns.",
104
"hosting.services.managed.details": "Including Hosting, Moderation and Support",
105
"hosting.services.managed.subtitle": "Tailored for large organisations",
106
"hosting.services.managed.title": "All-in-One Managed Service",
107
"hosting.services.managed.who": "Perfect for organisations that want fast access to their own Mastodon server with guaranteed compliance and low resource investment.",
108
"hosting.services.single.description": "You stay in control. You can decide which services you want to run yourself, and where to get support from Mastodon.",
109
"hosting.services.single.details": "Choose one or multiple services from Hosting, Moderation or Support",
110
"hosting.services.single.subtitle": "Designed for organisations that want to stay in control",
111
"hosting.services.single.title": "Single Service",
112
"hosting.services.single.who": "Ideal for organisations that already have internal resources or want to build internal capabilities.",
113
"hosting.steps.domain.body": "Use your organization’s domain for account handles (for example, @[email protected]). It makes every profile recognisable across the Fediverse and builds trust, just like a custom email address.",
114
"hosting.steps.domain.title": "Select your domain name",
115
"hosting.steps.space.body": "Set the look, feel, and rules to fit your organizational identity. You can add a description, set branding and define relevant rules for your server.",
116
"hosting.steps.space.title": "Tailor Your Community Space",
117
"hosting.steps.team.body": "The final step is about sending invites, assigning roles if needed, and letting community members set up their profiles. You are ready to post, follow, and connect across the Fediverse.",
118
"hosting.steps.team.title": "Invite & Onboard Your Team",
119
"hosting.subtitle": "Your own Mastodon server hosted by the team who built it",
120
"hosting.title": "Your fully-managed Mastodon service",
121
"ios_and_android.download": "Official apps",
122
"nav.about_us.description": "Learn about the small team behind Mastodon.",
123
"nav.about_us.title": "අප ගැන",
124
"nav.apps.title": "යෙදුම්",
125
"nav.blog.description": "Get the latest news about the platform.",
126
"nav.blog.title": "ලිපිපෙළ",
127
"nav.branding.description": "Our logos, colours, and promo materials.",
128
"nav.branding.title": "සන්නාමය",
129
"nav.code.action": "කේත පිරික්සන්න",
130
"nav.code.description": "Mastodon is free and open-source software.",
131
"nav.code.title": "ප්‍රභව කේතය",
132
"nav.company.title": "සමාගම",
133
"nav.contact.title": "Contact",
134
"nav.docs.description": "Learn how Mastodon works in-depth.",
135
"nav.docs.title": "ප්‍රලේඛනය",
136
"nav.hosting.title": "For Institutions",
137
"nav.impressum.title": "ආමුද්‍රණය",
138
"nav.merch.description": "Support our mission in a fun way.",
139
"nav.merch.title": "Merch",
140
"nav.privacy_policy.title": "රහස්‍යතා ප්‍රතිපත්තිය",
141
"nav.product.title": "නිෂ්පාදනය",
142
"nav.resources.title": "සම්පත්",
143
"nav.roadmap.title": "මාර්ග සිතියම",
144
"nav.servers.description": "Browse the directory of other Mastodon servers.",
145
"nav.servers.title": "සේවාදායක",
146
"nav.sponsors.title": "පරිත්‍යාග",
147
"nav.status.title": "තත්‍වය",
148
"nav.support.description": "Get help or suggest a feature on GitHub.",
149
"nav.support.title": "සහාය",
150
"nav.toggle": "තේරීම් වට්ටෝරුව",
151
"nav.trademark_policy.title": "වෙළඳ නාම ප්‍රතිපත්තිය",
152
"nav.verification.description": "Learn about verified profile links on Mastodon.",
153
"nav.verification.title": "සත්‍යාපනය",
154
"roadmap.lead": "Here's a glimpse of what we're working on",
155
"roadmap.page_description": "අපි මාස්ටඩන් හි කරන දෑ දැනගන්න",
156
"roadmap.page_title": "ප්‍රසිද්ධ මාර්ග සිතියම",
157
"roadmap.status.exploring": "Exploring",
158
"roadmap.status.next": "Next release",
159
"roadmap.status.released": "Released",
160
"roadmap.status.working": "Working",
161
"roadmap.title": "මාර්ග සිතියම",
162
"server.category.academia": "Academia",
163
"server.category.activism": "Activism",
164
"server.category.adult_content": "වැඩිහිටි අන්තර්ගත",
165
"server.category.art": "කලාව",
166
"server.category.books": "පොත්",
167
"server.category.food": "ආහාර",
168
"server.category.furry": "Furry",
169
"server.category.gaming": "පරිගණක ක්‍රීඩා",
170
"server.category.general": "පොදු",
171
"server.category.hobby": "Hobbies",
172
"server.category.humor": "Humour",
173
"server.category.journalism": "Journalism",
174
"server.category.lgbt": "LGBTQ+",
175
"server.category.music": "සංගීතය",
176
"server.category.regional": "කලාපීය",
177
"server.category.religion": "ආගමික",
178
"server.category.sports": "ක්‍රීඩා",
179
"server.category.technology": "තාක්ෂණික",
180
"server.filter.all_categories": "All topics",
181
"server.filter_by.category": "මාතෘකාව",
182
"server.filter_by.category.count": "({count})",
183
"server.filter_by.category.lead": "ඇතැම් සැපයුම්කරුවන් නිශ්චිත ප්‍රජාවල ගිණුම් සඳහා සත්කාරකත්‍වය දරයි.",
184
"server.filter_by.region": "කලාපය",
185
"server.filter_by.region.lead": "සැපයුම්කරුගේ නෛතික පදනම.",
186
"server.regions.africa": "අප්‍රිකාව",
187
"server.regions.all": "සියළු කලාප",
188
"server.regions.asia": "ආසියාව",
189
"server.regions.europe": "යුරෝපය",
190
"server.regions.north_america": "උතුරු ඇමෙරිකාව",
191
"server.regions.oceania": "ඔසීනියාව",
192
"server.regions.south_america": "දකුණු ඇමෙරිකාව",
193
"server.safety": "ආරක්‍ෂාව",
194
"servers": "සේවාදායක",
195
"servers.apply_for_an_account": "ගිණුමක් ඉල්ලුම් කරන්න",
196
"servers.approval_required": "ලියාපදිංචිය අතින් සමාලෝචනය කෙරේ",
197
"servers.create_account": "ගිණුමක් සාදන්න",
198
"servers.getting_started.feed.body": "ඔබගේ සේවාදායකයෙහි ගිණුමක් සමඟින්, අන් අයගේ සත්කාරකත්වය දරන ස්ථානය කුමක් වුවත්, ජාලයේ වෙනත් ඕනෑම පුද්ගලයෙකු අනුගමනය කළ හැකිය. ඔවුන්ගේ පළ කිරීම් ඔබගේ මුල් පිටුවේ දිස්වනු ඇති අතර, ඔවුන් ඔබව අනුගමනය කළහොත් ඔවුන් ද ඔබගේ දෑ දකිනු ඇත.",
199
"servers.getting_started.feed.title": "ඔබගේ සංග්‍රහය",
200
"servers.getting_started.flexible.body": "වෙනත් සේවාදායකයක් සොයන්නේද? මාස්ටඩන් සමඟින්, ඔබට කිසිදු අනුගාමිකයෙකු අහිමි නොවී ඕනෑම වේලාවක ඔබගේ පැතිකඩ වෙනත් සේවාදායකයකට පහසුවෙන් ගෙන යාමට හැකිය. පූර්ණ පාලනයක් උදෙසා, ඔබගේම සේවාදායකයක් සාදන්න.",
201
"servers.getting_started.flexible.title": "සුනම්‍ය",
202
"servers.getting_started.headline": "මාස්ටඩන් සමඟ පටන් ගැනීම පහසුයි",
203
"servers.getting_started.safe_for_all.body": "අපට සේවාදායක පාලනය කිරීමට නොහැකිය, නමුත් මෙම පිටුවේ ප්‍රවර්ධනය කරන දෑ හසුරුවීමට හැකිය. අපගේ සංවිධානය ඔබව යොමු කරන්නේ ලිංගිකත්වය, සංක්‍රාන්ති ආදියට එරෙහිව යහපත් ලෙස කටයුතු කිරීමට නිරන්තරයෙන් කැපවී සිටින සේවාදායක වෙත පමණි.",
204
"servers.getting_started.safe_for_all.title": "සැමට ආරක්‍ෂිතයි",
205
"servers.getting_started.servers": "පළමු පියවර වන්නේ ඔබ ගිණුමක් සෑදීමට කැමති සේවාදායකය තීරණය කිරීමයි. සියළුම සේවාදායක ස්වාධීන සංවිධානයක් හෝ පුද්ගලයෙකු විසින් මෙහෙයවනු ලබන අතර සංයම ප්‍රතිපත්ති වෙනස්ය.",
206
"servers.hero.body": "මාස්ටඩන් යනු තනි අඩවියක් නොවේ. එය භාවිතයට, සැපයුම්කරුවෙකු තෝරාගෙන ගිණුමක් සෑදිය යුතුය, ඔබට මාස්ටඩන් හරහා වෙනත් පුද්ගලයින් සමඟ සබැඳීමට ඉඩ සලසන හෙයින් ඒවා <b>සේවාදායක</b> ලෙස හඳුන්වයි.",
207
"servers.page_description": "මාස්ටඩන් විමධ්‍යගත සමාජ ජාලයට ලියාපදිංචි වන්නේ කෙසේදැයි සොයාගන්න.",
208
"servers.page_title": "සේවාදායක",
209
"silver_sponsor": "රිදී අනුග්‍රහකයෙකි",
210
"sorting.alphabetical": "අ–ෆ",
211
"sorting.category": "ප්‍රවර්ගය",
212
"sorting.free": "නොමිලේ",
213
"sorting.name": "අකාරාදී",
214
"sorting.recently_added": "මෑතදී එක් කළ",
215
"sorting.sort_by": "වර්ගනය",
216
"sponsor": "අනුග්‍රහකයෙකි",
217
"sponsors": "අනුග්‍රහකයින්",
218
"sponsors.additional_thanks_to": "අතිරේක ස්තූතිය",
219
"sponsors.build_the_social_web.body": "We’re looking for developers to help build the future of online communities with Mastodon. There’s a lot to do — we need help with new features, scaling operations, improving documentation, and more — but the work doesn’t stop here. We contribute to the decentralized social media protocol underlying Mastodon, ActivityPub, and collaborate with the social web community that uses it. Join the social web revolution!",
220
"sponsors.build_the_social_web.title": "සමාජ වියමන තනමු",
221
"sponsors.cta.annual_reports": "වාර්ෂික වාර්තාව",
222
"sponsors.cta.contribute_to_mastodon": "මාස්ටඩන් වෙත යන්න",
223
"sponsors.donate.body": "All donations go directly to Mastodon's development and operation. Recurring donations help us plan for the long term. We're forever grateful for every dollar we receive — Thank you!",
224
"sponsors.donate.footer.donor_policy": "To ensure you qualify to make a donation, please refer to our donor policies: <link_mastodon_inc>Mastodon, Inc</link_mastodon_inc> <middot></middot> <link_mastodon_ggmbh>Mastodon GmbH</link_mastodon_ggmbh>",
225
"sponsors.donate.title": "පරිත්‍යාග කරන්න",
226
"sponsors.donate_card.corporate_matching.button": "Donate on Benevity",
227
"sponsors.donate_card.corporate_matching.copy": "Does your company provide corporate matching? If so, you can use Benevity to donate!",
228
"sponsors.donate_card.corporate_matching.title": "Corporate matching",
229
"sponsors.donate_card.corporate_sponsor.button": "Become a sponsor",
230
"sponsors.donate_card.corporate_sponsor.copy": "We welcome corporate sponsors! We’ll feature your company’s logo and a link to your website.",
231
"sponsors.donate_card.corporate_sponsor.title": "Corporate sponsorship",
232
"sponsors.donate_card.github.button": "Donate through GitHub",
233
"sponsors.donate_card.github.copy": "GitHub Sponsors receive a Mastodon badge to their Org or Personal profile. Plus we don’t pay fees!",
234
"sponsors.donate_card.github.title": "GitHub",
235
"sponsors.donate_card.givebutter.button": "Donate through GiveButter",
236
"sponsors.donate_card.givebutter.copy": "Make a one-time or recurring donation to Mastodon Inc, our US 501c3 non-profit. Tax deductible for eligible US tax residents.*",
237
"sponsors.donate_card.givebutter.image_alt": "USA Flag",
238
"sponsors.donate_card.givebutter.title": "From the United States",
239
"sponsors.donate_card.logo.alt": "{name} Logo",
240
"sponsors.donate_card.patreon.button": "Donate through Patreon",
241
"sponsors.donate_card.patreon.copy": "Patreon donors gain access to Mastodon’s Discord for developers, server admins, and social web supporters.",
242
"sponsors.donate_card.patreon.title": "Patreon",
243
"sponsors.donate_card.stripe.button": "Donate through Stripe",
244
"sponsors.donate_card.stripe.copy": "Make a one-time or recurring direct donation to Mastodon GmbH, from anywhere in the world.",
245
"sponsors.donate_card.stripe.title": "Stripe",
246
"sponsors.donate_card.weaid.button": "Donate through WE AID",
247
"sponsors.donate_card.weaid.copy": "Make a one-time donation through WE AID gGmbH, our German fiscal host. Tax deductible for eligible German tax residents.*",
248
"sponsors.donate_card.weaid.image_alt": "German Flag",
249
"sponsors.donate_card.weaid.title": "From Germany",
250
"sponsors.donate_directly": "සෘජු පරිත්‍යාග",
251
"sponsors.donate_footer.tax_disclaimer": "*Tax exemptions vary according to the laws of each country. We strongly recommend that you contact a tax consultant in your country if you have any questions about tax exemptions or reductions.",
252
"sponsors.donate_header.corporate": "Corporate gifts & matching",
253
"sponsors.donate_header.individual": "More individual donation options",
254
"sponsors.donate_header.individual_options": "More individual donation options",
255
"sponsors.donate_header.tax_deductible": "Tax-deductible donations",
256
"sponsors.donate_on_patreon": "පේට්‍රන් හරහා පරිත්‍යාග",
257
"sponsors.hero.body": "අපි විමධ්‍යගත සමාජ මාධ්‍ය සඳහා මෘදුකාංග සංවර්ධනය කර පවත්වාගෙන යන්නෙමු. මෙහි ප්‍රකෝටිපතියන් හෝ දැවැන්ත සංස්ථා නැත — අපි සහමුලිම ඔබගේ සහයෝගය මත යැපෙන්නෙමු.",
258
"sponsors.hero.cta.donate": "පරිත්‍යාග",
259
"sponsors.hero.cta.view_sponsors": "අනුග්‍රහකයින් බලන්න",
260
"sponsors.hero.title": "නූතන මාර්ගගත සාකච්ඡා",
261
"sponsors.how_we_use_donations.body": "Donations go towards software development, paying essential contributors like web developers, mobile app developers, and designers. Your donations also support legal and marketing expenses to advocate for and raise awareness about the social web and Mastodon. Additionally, we operate the two largest Mastodon servers, maintained through financial and in-kind contributions. For details, take a look at our latest annual report.",
262
"sponsors.how_we_use_donations.title": "How we use donations",
263
"sponsors.learn_more": "තව දැනගන්න",
264
"sponsors.page_description": "Donate or become a sponsor and help us build the social web for everyone!",
265
"sponsors.page_title": "මාස්ටඩන් සඳහා පරිත්‍යාග",
266
"sponsors.sponsorship.statement": "Sponsorship does not equal influence. Mastodon is fully independent.",
267
"sponsors.support_us.body": "අපි සමාජ මාධ්‍ය නැවත තනමින් සිටින්නෙමු. එමගින් සැමට ප්‍රාදේශීයව යහපත් ප්‍රජාවන් ගොඩනගා ගැනීමට, ගෝලීයව සබැඳීමට සහ ඔවුන්ගේ මාර්ගගත අනන්‍යතාව හිමි කර ගැනීමට හැකිය. ලාභ නොලබන පාර්ශ්වයක් ලෙස මාස්ටඩන් සංවර්ධනයට නායකත්වය දෙන්නෙමු. අපි සමාජ වියමන තාක්‍ෂණය මත තැනෙන අපරිමාණ සංවිධාන ජාලයක කොටසකි. එක්ව, අපි සංඛ්‍යාංක නගර චතුරශ්‍රය ජනතාව සඳහා නැවත ලබා ගන්නෙමු. සැවොම වෙනුවෙන් සමාජ මාධ්‍ය තැනීමට අපට උදවු කරන්න.",
268
"sponsors.support_us.title": "සහාය වන්න",
269
"sponsors.supported_by": "සහයෝගය",
270
"stats.disclaimer": "{date} දී ප්‍රවේශ වීමට හැකි සියළු මාස්ටඩන් සේවාදායක වෙතින් දත්ත.",
271
"stats.monthly_active_users": "මාසික සක්‍රිය පරිශ්‍රීලකයින්",
272
"stats.network": "ජාලයේ සෞඛ්‍ය",
273
"stats.servers": "සක්‍රිය සේවාදායක",
274
"translate_site": "文A, පරිවර්තනය",
275
"verification.examples.lead": "Anyone can use verification on Mastodon, but here are some of the well-known names that do…",
276
"verification.examples.title": "පුළුල්ව",
277
"verification.feature_highlight": "විශේෂාංග දැක්ම",
278
"verification.features.how_to.body": "ඔබගේ අඩවියේ හෝ පිටුවේ මාස්ටඩන් පැතිකඩට අදාළ සබැඳියක් සඳහන් කරන්න. වැදගත් කොටස නම් එම සබැඳියෙහි <code>rel=\"me\"</code> අඩංගු විය යුතුය. ඉන්පසු ඔබගේ මාස්ටඩන් පැතිකඩ සංශෝධනය කර අඩවියේ හෝ පිටුවේ ලිපිනය ඔබගේ පැතිකඩෙහි ක්‍ෂේත්‍ර හතරෙන් එකකට දමා සුරකින්න, එපමණයි!",
279
"verification.features.how_to.title": "කෙසේදැයි මෙතැන",
280
"verification.features.no_badge.body": "අනන්‍යතාවය ඇත හෝ නැත ප්‍රශ්නයක් නොවේ. ලෝකයේ සැබවින්ම අද්විතීය නම් කිහිපයක් තිබුණ ද ප්‍රසිද්ධ අයට පමණක් \"ඇත\" විය යුතුද? නීත්‍යානුකූල නම් සහ නිල් චිහ්න නොව ඒ වෙනුවට නිල අඩවි මගින් පුද්ගලයින් හඳුනාගත හැකි බව මාස්ටඩන් හි අපගේ විශ්වාසයයි.",
281
"verification.features.no_badge.title": "නිල් චිහ්න නැත",
282
"verification.lead": "මාස්ටඩන් හි අනන්‍යතාවය සත්‍යාපනය හැමෝටම පොදුය. විවෘත වියමන ප්‍රමිතීන් මත පදනම්ව සැමදා නොමිලේ.",
283
"verification.page_description": "සත්‍යාපනය කරන ආකාරය දැනගන්න",
284
"verification.page_title": "සත්‍යාපනය",
285
"verification.title": "මාස්ටඩන් හි සත්‍යාපනය",
286
"verification.why.decentralization.body": "මධ්‍යම අධිකාරියක් විශ්වාස කිරීමට වුවමනා නොවේ. සත්‍යාපනය ඕනෑම වේලාවක අතින් තහවුරු කිරීමට හැකිය.",
287
"verification.why.decentralization.title": "විමධ්‍යගත",
288
"verification.why.equality.body": "ඔබගේ අනන්‍යතාවය සත්‍යාපනයට ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙක් විය යුතු නැත. ඔබට වුවමනා වන්නේ අඩවියක් හෝ වියමන පිටුවක් පමණි.",
289
"verification.why.equality.title": "හැමෝටම",
290
"verification.why.privacy.body": "ඔබගේ ලේඛන කොතැනකටවත් ඉදිරිපත් කිරීමට වුවමනා නැහැ, එබැවින් ඒවා කිසිවෙකු අතට පත් නොවේ.",
291
"verification.why.privacy.title": "පෞද්ගලිකත්‍ව හිතකාමී",
292
"wizard.error": "අපොයි. යම් දෙයක් වැරදී ඇත. පිටුව නැවුම් කර බලන්න.",
293
"wizard.filter.all_languages": "සියළුම භාෂා",
294
"wizard.filter.ownership.all": "සියල්ල",
295
"wizard.filter.ownership.juridicial": "ප්‍රසිද්ධ සංවිධාන",
296
"wizard.filter.ownership.natural": "පෞද්. පුද්ගලයින්",
297
"wizard.filter.sign_up.all": "සියල්ල",
298
"wizard.filter.sign_up.instant": "ක්‍ෂණික",
299
"wizard.filter.sign_up.manual": "අතින් සමාලෝචනය",
300
"wizard.filter_by_language": "භාෂාව",
301
"wizard.filter_by_registrations": "ලියාපදිංචි ක්‍රියාවලිය",
302
"wizard.filter_by_structure": "නෛතික ව්‍යුහය",
303
"wizard.no_results": "ඔබගේ සෙවුම් නිර්ණායකයට ගැළපෙන සේවාදායක දැනට නැති බව පෙනේ. මෙහි දී නව ලියාපදිංචි කිරීම් පිළිගන්නා සේවාදායක කට්ටලයක් පමණක් පෙන්වන බව මතක තබා ගන්න."
304
}
305
306